කොළඹ වරායේ ස්වකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙනවා.
වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ මේ දක්වා කොළඹ වරාය තුළ කොරෝනා ආසාදනය වූ සේවකයින් 61 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර ඇත්තේ ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති පිරිසකුයි.
වරාය අධිකාරියේ සභාපති සඳහන් කළේ සේවකයින් 106 දෙනෙකු නිරෝධානයනය අවසන් කොට මේ වන විට පිටව ගොස් ඇති බවයි.
Discussion about this post