වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට ඊයේ (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත.

වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර පියවර ගන්නා ලෙසද ජනාධිපති උපදෙස් දී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්