වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 18දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ එම ආසාදිතයින් සමග මේ වන විට වත්තල ප්‍රදේශයෙන් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 721ක් බවයි.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 18දෙනා හැදල, කෙරවලපිටිය, දික්ඔ්විට, පමුණුගම ප‍්‍රදේශ වලින් සහ වත්තල මාබෝල නගර සභා සිමාව තුළ පදිංචි පුද්ගලයින් බව සඳහන්.
Discussion about this post