• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 6:15 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 913 ඉක්මවයි

2021-01-12 ‍| 7:34 am
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 913 ඉක්මවයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 91,302,712ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 65,271,242 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 1,952,164 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

එක් රටක් ලෙස ගත් කළ ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

එම සංඛ්‍යාව 23,141,136ක්.

ඉන් ආසාදිතයන් 13,676,998 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 385,260 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

අමෙරිකාවෙන් ගෙවී ගිය පැය 24ක කාලය තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 1924ක්.

මේ අතර ආසාදිතයන් සංඛ්‍යාව සැලකීමේදී ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව සිටින්නේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,479,913ක් දක්වා ඉහළ යාම හේතුවෙන්.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන්ගෙන් මේ වන විට ආසාදිතයන් 151,364 දෙනෙක් මරණයට පත්ව ඇති අතර සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 10,110,710ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව සැලකීමේදී දෙවන ස්ථානයට පත්ව සිටින්නේ මරණ 203,617ක් වාර්තා වන බ්‍රසීලයයි.

ඒ අනුව බ්‍රසීලයෙන් සමස්ත ආසාදිතයන් 8,133,833ක් වන අතර ඉන් ආසාදිතයන් 7,207,483 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

මේ අතර ආසාදිතයන් 48,027ක් වාර්තා කරන ශ්‍රී ලංකාව 94 වන ස්ථානයට පත්ව සිටිනවා.

ShareTweetSendShare

Related Posts

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට
International

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට

2021-03-04
3
මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට
International

මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට

2021-03-04
3
ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
7
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී
International

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

2021-03-01
2
න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි
International

න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි

2021-03-01
7
තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි
International

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි

2021-02-28
2
Next Post
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ

විදෙස්ගතව සිටි තවත් 434 දෙනෙක් දිවයිනට

විදෙස්ගතව සිටි තවත් 434 දෙනෙක් දිවයිනට

Discussion about this post

MORE LOCAL NEWS

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
3

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
2

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
5

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
0
5

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk