• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 12:08 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ලන්ඩනයට හදිසි ආපදා තත්ත්වයක්

2021-01-09 ‍| 10:45 am
ලන්ඩනයට හදිසි ආපදා තත්ත්වයක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

ලන්ඩනයට හදිසි ආපදා තත්ත්වයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නගරාධිපති සදික් ඛාන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩනයේ සෑම පුද්ගලයින් 30 දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනෙන බවයි.

ඒ අනුව ඊයේ සිටයි මෙම හදිසි ආපදා තත්ත්වය ලන්ඩනයට ක්‍රියාත්මක කෙරුණේ.

ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් සිය නිල ට්විටර් ගිණුමේ සටහන මඟින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල් පහසුකම් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවයි.

පසුගිය සතිය තුළ පමණක් ලන්ඩනයේ ආසාදිතයන් සියයට 27 කින් වැඩිවී ඇති අතර, ලන්ඩනයේ වෛරසය පාලනයෙන් තොරව ව්‍යාප්ත වන බැවින් දැවැන්ත මූල්‍ය සහයක් අවශ්‍ය බව දන්වා අගමැති බොරිස් ජොන්සන් වෙත නගරාධිපතිවරයා ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල
International

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල

2021-03-08
2
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට සංක්‍රමණික නීතිය සංශෝධනයට සැරසෙයි
International

ජෝ බයිඩන් ඉදිරිපත් කළ කොවිඩ් සහන සැලැස්මට අනුමැතිය

2021-03-07
3
මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්
International

මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්

2021-03-07
13
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
15
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
6
අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ
International

අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

2021-03-05
4
Next Post
බස්රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 30කට තුවාල

බස්රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් 30කට තුවාල

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී

Discussion about this post

MORE LOCAL NEWS

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
3

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
1

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk