‍සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය එක් ලකුණකින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තේය.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 176ක් පමණයි.

මෙන්න බලන්න තවත් පුවත්