• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-03 | 1:21 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් රැසක්

2020-09-12 ‍| 4:10 am
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් රැසක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක‍්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු අයදුම් කර ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ඉන් ක‍්‍රීඩකයින් 150 දෙනෙකු ක‍්‍රීඩක වෙන්දේසිය සදහා සුදුසුකම් ලබා ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

ඔක්තෝබර් මස පළමුවැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක‍්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර එහිදී කණ්ඩායමක් සදහා විදෙස් ක‍්‍රීඩකයින් හයක් ඇතුලූ‍ව ක‍්‍රීඩකයින් තිස්දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා කොදෙව් ක‍්‍රීඩකයින් වන ක‍්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ‍්‍රාවෝ මෙන්ම පාකිස්තානු ක‍්‍රීඩකයින් වන සහීඞ් අෆ්රිඩි ද ක‍්‍රීඩක වෙන්දේසිය සදහා තෝරාගෙන ඇති සුපිරි ක‍්‍රීඩකයින් කිහිපදෙනෙක්.

එමෙන්ම බංග්ලාදේශ ක‍්‍රීඩක ශකීබ් අල් හසන් සහ එංගලන්ත ක‍්‍රීඩකයින් වන රවි බොපාරා සහ ජොනී බෙයාර්ස්ටෝ මෙන්ම නවසීලන්ත ක‍්‍රිඩකයින් වන ලූ‍ක් රයිට් සහ කොලින් මුන්රෝද ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන ඇති ක‍්‍රීඩකයින් අතර වනවා.

දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක වර්නන් පිලැන්ඩර් ද ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිඩක වෙන්දේසිය සදහා තෝරාගෙන තිබෙනවා. ඉන්දියාවෙන් ක‍්‍රීඩකයින් සිවුදෙනෙකු ලංකා ප‍්‍රිමියර් ලීගි ක‍්‍රිකට් තරගාවලියට එක්වීම සදහා අයදුම්කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ. මුනාෆ් පටෙල්, ප‍්‍රවීන් කුමාර්, මන්ප‍්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති එලෙස ඇයදුම්කළ ඉන්දීය ක‍්‍රීඩකයින්.

දේශීය තරග පිටියේ නියැළෙන ක‍්‍රීඩකයින්ට මෙන්ම ක‍්‍රිකට් ලෝලීන්ට ද නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. රංගිරි දඹුලූ‍, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණවලදී ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙනවා. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම සිදුවන්නේ හම්බන්තොටදීයි.

ShareTweetSendShare

Related Posts

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්
Sports

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
2
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි
Sports

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
2
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
Sports

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි
Sports

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
3
Next Post
ගිනිගත් නැවට ඇතුළු වී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

ගිනිගත් නැවට ඇතුළු වී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි මුදලක් ලබා ගත් බව හෙළිවේ

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි මුදලක් ලබා ගත් බව හෙළිවේ

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
6

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
7

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
5

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
6

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
2
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
2
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
3
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk