• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 6:41 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට පත්කරනවා – ඇමති ඩලස් කියයි

2021-01-09 ‍| 9:37 pm
ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට පත්කරනවා – ඇමති ඩලස් කියයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙ මඅදහස් පලකළේ, අද (9) පෙරවරුවේ ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේ පැවති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ වන ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව දිස්ත්‍රික් මට්ටමින් ජනතා ගැටලු විසදීමේ අරමුණෙන් පවත්වනු ලබන මෙම රැස්වීම් මාලාවේ 8 වැන්න අද ගාල්ල දිස්ත්‍රික්කයේදී අද පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා කියා සිටියේ,

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවත්, මේ ආකාරයෙන් ජනතා සහන සැලසීමේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය බිලි නොදී, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම නිසිආකාරව සකස් කිරීම සම්බන්ධයෙන්, අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි කෘතවේදීත්වය පළකල යුතුයි.

සමස්ත දිවයින විදුලියේ එළියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන සාර්ථකත්වය කරා එළඹ තිබෙනවා. විදුලිය කියන්නේ මූලික යටිතල පහසුකමක්, මානව අයිතියක් වගේම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවක්. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 99.6 කට විදුලිය ලබාදීලා.

මේ වනිවට විදුලිය නොමැති පවුල් සිටින්නේ 2730 ක් පමණයි. 2022 වසර අවසන් වීමට ප්‍රථම එම කණ්ඩායමටත් විදුලිය ලබාදෙන්න අපි සූදානම්. අපේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් පසුගිය අයවැයෙන් ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තිබෙනවා.

ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත වීම තවමත් සාර්ථකත්වයට පත්වෙලා නැහැ. මේ දිස්ත්‍රික්කයේ නිවාස 919 ක පමණයි නිවාස පියසි මත සූර්ය පැනල සවිකර තිබෙන්නේ.

ඒ නිසා මේ වසර ඇතුලත මේ දිස්ත්‍රික්කයේ නිවාස මෙන්ම කාර්යාල පියසි සූර්ය විදුලි බලාගාර බවට පත් කිරීමටත්, ට්‍රාන්ස්ෆෝමර් යොදා ගනිමින් විදුලිය නිපදවීම සදහා ආරම්භ කල නව ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමටත් අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා.

ඊට අමතරව දැනට ලංකාවට ගැටළුවක්ව පවතින කුණු යොදාගනිමින්, විදුලිය නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් හැදල නගරය ආශ්‍රිතව දියත් කිරීමටද සැලසුම් සකස් කරලා තිබෙනවා. ඇමතිවරු සියලු දේ ප්‍රථමයෙන් ලබාදෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයටයි. නමුත් මම ඒ සංස්කෘතියෙන් මිදිලා, ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික ජනතාවට මේ සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා” යන්නයි.

මෙම අවස්ථාවට දකුණූ පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරකරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඇතුළු ගාල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ද, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රෙද්ශයේ රාජ්‍ය අංශ නිලධාරීන් සහභාගි වූහ.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
6
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
6
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
5
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
දශක කිහිපයක් තිස්සේ විසඳුම් නොලද ඉරුදෙණියාය ජනතා ගැටලුවලට අගමැතිගෙන් ස්ථීර විසදුම්

දශක කිහිපයක් තිස්සේ විසඳුම් නොලද ඉරුදෙණියාය ජනතා ගැටලුවලට අගමැතිගෙන් ස්ථීර විසදුම්

මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජයේ සහාය

මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජයේ සහාය

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
7

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
6

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
6

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
5

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk