කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ, ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ යන බවයි.

කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් අද සවස සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක්.

මේ අතර, අද උදෑසන කොරෝනා ආසාදිත පස්වන මරණය ලංකාවෙන් වාර්තා විය.

මෙන්න බලන්න තවත් පුවත්