• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 7:22 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාස 03කින් දීර්ඝ කෙරේ

2021-01-22 ‍| 5:41 pm
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාස 03කින් දීර්ඝ කෙරේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව 2021මාර්තු 31 දක්වා එම කාලය දීර්ඝ කර තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) මෙලෙස කාලය දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ShareTweetSendShare

Related Posts

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
Local

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
1
අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
Local

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
2
විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි
Local

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
3
තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
6
Next Post
අද කාලගුණය

අදත් පළාත් කිහිපයකට වැසි

කොළඹ තැන් කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක ජල කප්පාදුවක්

Discussion about this post

MORE LOCAL NEWS

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
0
1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන් වීමට...

අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
0
2

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස...

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
0
3

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී...

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
7

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk