• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:52 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රාජිතට සිතාසි

2020-08-10 ‍| 10:51 am
rajitha-latkata
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්
චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට
මේ මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසි නිකුත් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා
සුදු වෑන් රථවලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර බොරු සාක්ෂි නිර්මාණය ,
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා සම්බන්ධයෙන්
දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන
සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර ඇත.

ShareTweetSendShare

Related Posts

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
16
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
9
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
24
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
26
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
31
නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්  කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි
Local

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි

2021-02-03
9
Next Post
arrested-rape-man

විදෙස් කාන්තාවක්ව දූෂණය කිරීමට තැත් කළ සැකකරු රිමාන්ඩ්

ministers-wathkam

මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
5

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk