• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:49 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රවී සහ අර්ජුන්ගේ අල්ලස් නඩුව කල් යයි

2021-02-12 ‍| 2:16 pm
අධිචෝදනා භාරදීමෙන් පසු රවීට සහ අර්ජුන්ට ඇප
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස පළමු වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර ඉකුත්දා විත්තිකරුවන්ට භාරදීමෙන් පසුව ඔවුන්ට නියම කරන ලද ඇපයට අදාළ කොන්දේසි සපුරා තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා එය අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව ඇප කොන්දේසිවලට අදාළ ලේඛන කාර්යාලයට භාරදෙන ලෙස අධිකරණය හමුවේ පෙනීසිටි රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන විත්තිකරුවන්ට නියම කළ විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස පළමුවනදා කැඳවන ලෙස නියෝග කළේය.

2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයක් දරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍ර තුළින් චෝදනා එල්ලකර තිබෙනවා.

එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත්වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනාවල දැක්වෙනවා.

ShareTweetSendShare

Related Posts

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ
Local

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්
Local

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
1
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
3
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
3
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
4
Next Post
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය හෙට සුදර්ශියට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය හෙට සුදර්ශියට

23වනදා පිරිවෙන් ආරම්භ කිරීමටත් තීරණයක්

පිරිවෙන් අධ්‍යයන කටයුතු 15වනදා සිට ඇරඹේ

Discussion about this post

MORE LOCAL NEWS

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
0

කල්පිටිය කලපුවේ - සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
0

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
1

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
3

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
3

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk