බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනා ට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන්ය.
මේ අතර හිටපු ඇමතිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව තවත් නඩුවක් අද දහවල් විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.
Discussion about this post