රඹුක්කන ප්‍රදේශයේ කොරෝනා මැඩලිමේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

සැකකරු වයස අවුරුදු 16 ක කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුව අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පසුගිය 4 වනදා මෙලෙස පහර කෑමට ලක්වුණේ රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නියතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. කැපුම් තුවාල හේතුවෙන් ඔහුව රඹුක්කන රෝහලට ඇතුලත් කර තිබුණා

මෙන්න බලන්න තවත් පුවත්