රන්ජන් රාමනායක ගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ අජිත් මාන්නප්පෙරුම ගේ නම ඇතුලත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මිට සුළු මොහොතකට පෙර අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.
Discussion about this post