• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 10:32 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රටේ ජනතාවට විෂ කවන සමාගම් ප්‍රධානින් ඇතුළු සියලු දෙනාට මරණ දඬුවම දිය යුතුයි – මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (VIDEO)

2021-04-04 ‍| 7:48 pm
රටේ ජනතාවට විෂ කවන සමාගම් ප්‍රධානින් ඇතුළු සියලු දෙනාට මරණ දඬුවම දිය යුතුයි –  මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (VIDEO)
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

මිට වසර කිහිපයකට පෙර මෙරටට ගෙන්වනු ලැබූ සැමන් ටින් තුල තිබු පණුවන් හමුවූ බවත් එවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එක් සැමන් ටින් එකක පණුවන් දෙදෙනෙකු පමණක් සිටිනම් එය මිනිස් පරිභෝජනයට සුදුසු බවට සහතික කිරීමට සුදානම් වූ අවස්ථාවේදී එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී එම ටින් මාළු තොගය යලි ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු කළ බවයි ආචාර්ය ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

මෙරට ජනතාවට විෂ සහිත සහ පිළිකාකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරිනු ලබන සියලුම ව්‍යාපාරිකයින්, ඔවුන් ආරක්ෂා කරනු ලබන රජයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම නියම කළ යුතු ආචාර්ය ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ යුටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

පොල් සංවර්ධන අධිකාරියේ නිල වාර්තාව අනුව මෙරට වෙළෙදපලේ ඇති පොල්තෙල් ප්‍රමාණයෙන් සියයට 84ක ඇෆලටොක්සින් නම් පිළිකාකාරකය අඩංගු බවට හෙළිවී ඇති බවද මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළෙදපලේ නොමැති බවට කියන නිලධාරීන් ඇතුළු දේශපාලඥයින් වෙලෙදපාලේ ඇති මෙම පොල්තෙල් මාස 03ක් පරිභෝජනය කිරීමට සැලැස්විය යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

 

ShareTweetSendShare

Related Posts

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි
Breaking News

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
15
මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)
Breaking News

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
37
සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
Breaking News

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
39
STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
54
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
7
අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
11
Next Post
රන්ජන් ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

රන්ජන් ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

දික්කසාද අයට විවාහක රූ රැජින තරගාවලිය දිනන්න බැහැ : අවසන් වූ මහ තරගයේ දර්ශන මෙන්න

දික්කසාද අයට විවාහක රූ රැජින තරගාවලිය දිනන්න බැහැ : අවසන් වූ මහ තරගයේ දර්ශන මෙන්න

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
15

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
39

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk