ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හිතකර ගමනක් යෑමේ උත්සහයක නිරතවෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එතුමා මේ බව සඳහන් කළේ
පොළොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

මෙන්න බලන්න තවත් පුවත්