• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:05 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රග්බි ක්‍රීඩකයන් සංචිතගත කරන්නැයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයෙන් ඉල්ලීමක්

2021-01-08 ‍| 6:07 pm
රග්බි ක්‍රීඩකයන් සංචිතගත කරන්නැයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයෙන් ඉල්ලීමක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

රග්බි ක්‍රීඩකයන් සංචිතගත කිරීමට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ, ආසියානු රග්බි සංගමයේ සංවිධානයෙන් ලබන අප්‍රේල් මස චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ආසියානු රග්බි තරගාවලියට සසඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහායි.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා කියා සිටියේ පාසල් ක්‍රීඩකයන් සංචිතවලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය අනිවාර්ය වන බැවින් එම නුමැතිය ඉල්ලා ලිපියක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බවයි.

තෝරාගත් රග්බි ක්‍රීඩකයන් බස්නාහිර දකුණ, බස්නාහිර උතුර සහ මහනුවර ලෙස මධ්‍යස්ථාන තුනක ස්ථානගත කර තේරීම් තරග පැවැත්වීමට නියමිතයි.

ගාල්ල සහ මාතර ප්‍රදේශයේ ක්‍රීඩකයන් බස්නාහිර දකුණ මධ්‍යස්ථානයට ද, කුරුණෑගල සහ අවට ප්‍රදේශයේ ක්‍රීඩකයන් මහනුවර මධ්‍යස්ථානයට ද, කැඳවීමටයි සැළසුම් කර ඇත්තේ.

ShareTweetSendShare

Related Posts

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි
Sports

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
Sports

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි
Sports

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි
Sports

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
Next Post
A/L ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට

A/L ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පාලන විශේෂ නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් පාලන විශේෂ නියෝජිතයෙක් ලෙස ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk