• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 10:55 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙක්

2020-11-13 ‍| 11:58 am
යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකු එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා නවා.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන කයිල් ඇබට් සහ ඩුානේ ඔලිවර් සමගින් එංගලන්තයේ රවී බොපාරා සහ ටොම් මුවර්ස් මෙලෙස තරගාවලියට එක්වීමට එකඟතාවය පළ කර තිබෙනවා.

මින් පෙර යාපනය කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මලාන්, පකිස්ථානු ක්‍රීඩකයන් වන අසීෆ් අලී, සොයිබ් මලික් සහ උස්මාන් ශින්වාරි එක් කර ගත්තේය.

එහෙත් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙන් මලාන් තරගාවලියෙන් ඉවත් වූ අතර අසිෆ් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

මලික් සහ ශින්වාරි නවසීලන්ත සංචාරය සඳහා වන පකිස්ථාන සංචිතයට එක්නොවීම හේතුවෙන් මේ තරගාවලියට එක්වනු ඇති.

එහෙත් තවත් විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකුට එක්වීමට අවස්ථාව ඇති හෙයින් මේ ක්‍රීඩකයන් එක්කර ගැනීමට යාපනය කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

33 හැවිරිදි කයිල් ඇබට් සහ 28 හැවිරිදි ඩුආනේ ඔලිවර් ජාතික කණ්ඩායමෙන් ඉවත්ව ඇති අතර ඔවුන් මේ වන විට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට එක්ව සිටිනවා.

35 හැවිරිදි රවී බොපාරා ද අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදී ඇති අතර යොවුන් ක්‍රීඩකයකු වන ටොම්ට තවමත් අන්තර්ජාතික තරග වරම් හිමිව නැහැ.

එල්.පී.එල්. තරගාවලිය නොවැම්බර් මස 26 වනදා සිට දෙසැම්බර් මස 16 වනදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරගය නොවැම්බර් 26 වනිදා සමාරම්භක උත්සවයෙන් පසුවම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ කොළඹ කණ්ඩයාම සහ මහනුවර කණ්ඩායම අතරයි.

ShareTweetSendShare

Related Posts

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි
Breaking News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
39
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි
Breaking News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්
Breaking News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්
Breaking News

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි
Breaking News

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
Next Post
CIDයට අලුත් මුහුණු 19ක්

CIDයට අලුත් මුහුණු 19ක්

නිරෝධායන නීති කැඩූ 140ක් අත්අඩංගුවට

බස්නාහිරින් පිටව යන අය සෙවීමට විශේෂ පොලිස් බුද්ධි මෙහෙයුමක්

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
17

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
5

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
27

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
39
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk