යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව උතුර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමුකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර අතර යාපනය ශික්ෂණ රෝහලේදී පෙරේදා පී.සී.ආර්. පරීක්ෂණ 373ක් සිදුකර ඇත.
ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන තිබේ..
Discussion about this post