• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 2:41 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

යහපාලන හිටපු මැති ඇමතිලා නිවාස බාර නොදෙයි.. අලුත් මැති ඇමතිලා පාරට වැටේ..

2020-09-10 ‍| 8:43 am
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු මැති ඇමැතිවරුන් තව දුරටත් කලින් ඔවුන්ට ලබා දී තිබූ නිල නිවාස නැවත බාර දීමට කටයුතු කර නැත.

එනිසා නව රජයේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට නිල නිවාස අහිමිවීමෙන් බලවත් අපහසුතාවයකට පත්ව ඇත.

දිවයිනේ දුර බැහැර ප්‍රදේශයන් නියෝජනය කරන මැති ඇමතිවරුන් මේ හේතුවෙන්
තම රාජකාරි කටයුතු කරගෙන යාමේ අපහසු තාවයකට පත්ව සිටින බව රජයේ නායකයින්ට දැනුවත් කර තිබේ.

ShareTweetSendShare

Related Posts

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
10
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
8
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
19
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
23
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
31
නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්  කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි
Local

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් හමුවෙයි

2021-02-03
6
Next Post
ඉන්දියාවේ කොවිඩ් මරණ 75 000 ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් මරණ 75 000 ඉක්මවයි

පොල්දූව පාලම අසල මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය

පොල්දූව පාලම අසල මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය

Discussion about this post

MORE LOCAL NEWS

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
2

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
0
4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු...

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
10

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
2

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
3

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
4
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk