• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 11:32 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මෝදර වැඩිහිටි නිවාසයක 45කට කොවිඩ්

2020-12-19 ‍| 2:01 pm
PCR ප්‍රථිපල පැමිණීමට පෙර පෑලියගොඩින් පලාගොස් සැඟව සිටි සේවකයෝ සොයා ගැනේ
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

මෝදර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා සඳහන් කළේ පසුගියදා සිදුකළ පීසීආර් පරීක්ෂණ 98 ක් අතරින් මෙම පිරිස හඳුනාගත් බවයි.

පසුගියදා අදාළ වැඩිහිටි නිවාසයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ අනෙක් පිරිස ද පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

ඒ අනුව මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය සසංක රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ShareTweetSendShare

Related Posts

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි
Breaking News

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
20
මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)
Breaking News

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
39
සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
Breaking News

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
40
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
7
අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
11
ගම්පහ – මාලඹේ බස් එකේ නින්ද ගිය දරුවා දෙමව්පියන්ට බාර දෙන්න ගිය මනුසත්කම පෙන්නු රියැදුරු සහ කොන්දොස්තර
Breaking News

ගම්පහ – මාලඹේ බස් එකේ නින්ද ගිය දරුවා දෙමව්පියන්ට බාර දෙන්න ගිය මනුසත්කම පෙන්නු රියැදුරු සහ කොන්දොස්තර

2021-04-16
39
Next Post
උත්සව සමයට ඉතාලියේ දැඩි සංචරණ සීමා

උත්සව සමයට ඉතාලියේ දැඩි සංචරණ සීමා

රාගම රෝහලෙන් පැන්න මහර රැඳවියා අත්අඩංගුවට

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
20

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
39

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
40

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk