අපේ රටේ බහුතර පිරිසකට ගොසිප් දැනගැනීමේ පුදුමාකාර ආසාවක් තියනවා. අපේම වචනයෙන් කියනවනම් අපි හැමෝටම තියෙන්නේ ගොසිප් මේනියාවක්. අන්න ඒ හින්දම අද ඉදන් ඔබේ ගොසිප් මේනියාවට බෙහෙත් දෙන්න අපි තීරණය කලා. ඒ www.newsmania.lk කියන අපේ වෙබ් අඩවිය හරහායි. දෙස් විදෙස් ක්‍රීඩා කාළගුණික ආර්ථික දේශපාලණික මෙන්ම රසාස්වාදය පිරුණ එකී මෙකී නොකී හැම ඉසව්වක්ම මේ හරහා ඔබට දැකබලාගත හැකියි. එමෙන්ම එක තැන පල් වූ ගොසිප්කරණයෙන් වෙන් වූ නවමු අත්දැකීමක් විඳගන්න අද සිට දිගින් දිගටම අප හා රැදීමට අපි ඔබට ආරාධනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්