• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 6:52 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන්

2021-02-13 ‍| 9:34 pm
මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka – Trade Fair 2021) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කෙරින.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම, බලගැන්වීම සහ ශක්තිමත් කිරීම යන අරමුණු පෙරදැරිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව පසුගිය දෙසැම්බර් 15 වනදා ජනගත කළ Made in Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රමුඛතා යෝජනාවක් ලෙස සදහන් දේශීය ව්‍යවසායකයාගේ නිෂ්පාදන අලෙවි කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන තොග මිලදී ගන්නන් වෙත හදුන්වාදීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ”මේඩ් ඉන් ශ්‍රී ලංකා – වෙළද ප්‍රදර්ශනය 2021 (Made in Sri Lanka – Trade Fair 2021) ” අද (13) උදෑසන කොළඹ පදනම් මාවතේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත විය.

ගරු අග්‍රාමාත්‍යවරයා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති අනුෂ්ක ගුණසිංහ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama – Ambassador, Embassy of Japan in Sri Lanka ), ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලිවේරා (Eric Livera – Ambassador, Embassy of France in Sri Lanka) යන තානාපතිවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ShareTweetSendShare

Related Posts

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
3
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
2
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය
Local

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
5
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
7
Next Post
කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

අදත් කොවිඩ් මරණ 06ක් - සමස්ත මරණ ගණන 390ක්

අද කාලගුණය

පළාත් කිහිපයක වැසි ස්වල්පයක්

Discussion about this post

MORE LOCAL NEWS

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
3

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
2

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
7

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
0
5

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk