• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 8:02 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මේගන් සහ හැරී කුමරු නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වෙයි

2021-02-22 ‍| 8:41 am
මේගන් සහ හැරී කුමරු නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වෙයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

මේගන් මාකල් සහ හැරී කුමරු නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

ඒ ඔවුන් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ලෙස සිය භූමිකාවෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයක්.

සසේක්හි ආදිපාදවරයා සිය හමුදා ගෞරව නාමයද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාලිගය වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය මහ රැජිණ පවසන්නේ තම මුනුපුරා සහ සසෙක්ස් හි ආදිපාදවරිය රාජකීය පවුල නියෝජනය කරන සාමාජිකයන් ලෙස එක් නොවීම කණගාටුවට කරුණක් බවයි.

ShareTweetSendShare

Related Posts

මලීට ආයෙමත් දුවෙක් – Photos
Gossip Mania

මලීට ආයෙමත් දුවෙක් – Photos

2021-02-25
17
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
7
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
ඉන්දීය නළු මෝහිත් මලික්ගේ  බිරිඳ මව් පදවිය අභියස – Photos
Gossip Mania

ඉන්දීය නළු මෝහිත් මලික්ගේ බිරිඳ මව් පදවිය අභියස – Photos

2021-02-25
5
යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ
Gossip Mania

යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ

2021-02-25
5
යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos
Gossip Mania

යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos

2021-02-25
5
Next Post
පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිනක් තුළ මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 130ක්

ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්

ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්

Discussion about this post

MORE LOCAL NEWS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

2021-02-25
0
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ...

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
0
3

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය...

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk