• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-21 | 1:36 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තුව හැදුණේ මෙහෙමයි

2020-08-08 ‍| 5:22 am
jathika-layisthuwa-2020-election
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය.
මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි.
එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17 කින් සමන්විත විය.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය පිළිබඳවය.
විශේෂයෙන්ම ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 1 බැගින් හිමිවූයේ කෙසේද යන්න,
බොහෝ දෙනාගේ විමසුම් ඇස යොමු වූ කරුණකි.

පාර්ලිමේන්තුවට පත්වන මුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 29 කි.
මෙය ගණනය කෙරෙනුයේ
එක් එක් පක්ෂය ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව, මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් බෙදා 29 න් ගුණ කිරීමෙනි.
එහිදී එන අගයයන් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වැටයීමෙන් පසු ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ සඳහා හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කෙරේ
.
මෙම ගණනයෙන් පසු ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු

ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු පහත පරිදි ගණනය කර පෙන්විය හැකිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ; (6,853,698/11,598,929) x 29 = 17.13 ♎︎ 17

සමගි ජන බලවේගය ; (2,771,980/11,598,929) x 29 = 6.93 ♎︎ 7

ජාතික ජන බලවේගය ; (445,958/11,598,929) x 29 = 1.11 ♎︎ 1

ඉලංකෙයි තමිල් අරුසු කච්චි ; (327,168/11,598,929) x 29 = 0.81 ♎︎ 1

එක්සත් ජාතික පක්ෂය ; (249,435/11,598,929) x 29 = 0.62 ♎︎ 1

ඉහත පක්ෂ 5 අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 27 ක් බෙදී ගොස් ඇති අතර තවත් මන්ත්‍රී ධූර 2 ක් ඉතිරිව ඇත.
මෙම ආසන 2 මීළඟට වැඩිම ඡන්ද ලබා ඇති අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් හා අපේ ජන බල පක්ෂය වෙත බෙදී ගොස් ඇත.
නමුත් මෙම පක්ෂ දෙකම ලබා ඇත්තේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 0.58% ක් බැගිනි.

එමෙන්ම 0.58% ක ප්‍රත්ශතයක් ලැබූ තමිල් මක්කල් විදුතලයි පුලිකල් පක්ෂය සමස්ත මැතිවරණයෙන් ඡන්ද 67,692 ක් ලබා ඇති අතර
එක් මන්ත්‍රී ආසනයකට හිමිකම් කියනු ලබයි.
කෙසේ වෙතත් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය අහිමිව ඇත්තේ අපේ ජන බල පක්ෂයට වඩා ඡන්ද 66 ක් පිටුපස සිටීම හේතුවෙනි.

ShareTweetSendShare

Related Posts

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
60
චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
16
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
9
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
24
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
27
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
32
Next Post
welikada-prison

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

එජාප පරාජයට වගකිවයුත්තේ කවුද ?

එජාප පරාජයට වගකිවයුත්තේ කවුද ?

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
41

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
37

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
44

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
10

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
38

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
67
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk