මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබෙනවා. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඇය ගැබිනි කාන්තාවක් බවයි .

ඇගේ දරුවා මේ වන විට මියගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා .

දරුවා මියගියේ කිනම් හේතුවක් නිසාද යන්න තවමත් තහවුරු වී නැහැ 

එම කාන්තාව මරදාන ප්‍රදේශයේ කාන්තාවක් .

මෙන්න බලන්න තවත් පුවත්