• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:16 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජයේ සහාය

2021-01-09 ‍| 10:43 pm
මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජයේ සහාය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඊයේ(08) මෙරට කොරියානු තානාපති වුන්ජින් ජොං මහතා හමුවුණා.

මෙරට සාගර විශ්වවිද්‍යාල පද්දතිය වෙනුවෙන් කොරියානු රජය සමග නොදුරේදීම ආරම්භ කිරීමට සූදානම් කර ඇති koica ව්‍යාපෘතිය පිළිබඳව මෙහෙදී ප්‍රධාන වශයෙන් අවදානය යොමු වූ අතර එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙරට කොරියානු තානාපති වුන්ජින් ජොං මහතා එකග වී තිබෙනවා.

තවද නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධ ව්‍යාපෘතින් වැඩිදියුණු කිරීම පිළිබඳවත් නව ව්‍යාපෘතින් හඳුන්වා දීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී ඇති අතර අමාත්‍යතුමියගේ අදහස් මත ශ්‍රී ලාංකික විදෙස් ගත වෘත්තිකයන්ගේ ප්‍රමිතිය, තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා නව පර්යේෂණ ව්‍යාපෘතින් යෝජනා කිරීමටත් , කොරියානු තාක්ෂණික අභ්‍යාස ආතනය පිළිබඳ අවධානය යොමු කරමින් එහි ඇති පාඨමාලා, නව ඉගෙනුම් සංකල්ප ( Mobile vehicle center ) ජංගම මෙහෙයුම් මධ්‍යස්ථානය වැනි දේ ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අමාත්‍යතුමිය විසින් මෙරට කොරියානු තානාපති නියෝජිතයන් සමග සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට මෙරට කොරියානු තානාපති කාර්යාලීය නියෝජිතයන් සහ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක් ව සිටියා.

ShareTweetSendShare

Related Posts

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්
Local

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
5
කාලගුණයෙන් රතු නිවේදනයක්
Local

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
2
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
4
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
4
කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති
Local

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
4
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් මාර්ගෝපදේශ යටතේ හැටට වැඩි අයට හෙට සිට එන්නත්

2021-03-07
3
Next Post
ආදාහනය හෝ භූමදානය, විශේෂඥ කමිටුවේ තීන්දුවට දේශපාලඥයින්ට මැදිහත්විය නොහැකියි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කියයි

ආදාහනය හෝ භූමදානය, විශේෂඥ කමිටුවේ තීන්දුවට දේශපාලඥයින්ට මැදිහත්විය නොහැකියි - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කියයි

ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී කියයි

ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී කියයි

Discussion about this post

MORE LOCAL NEWS

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
0
2

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්...

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
0
4

තවත් කොරෝනා ආසාදිතයින් 290ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති...

කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
0
4

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස...

Sports News

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk