• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 5:10 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මුහුණු පොතේ මිතුරන් ලබා දුන් පුදුමයනම් හරිම අපූරුයි – පුෂ්පා රම්‍යානිට උපන්දිනයට ලැබුණු අපූරු තෑග්ග – Photos සහිතයි

2021-01-26 ‍| 5:32 pm
මුහුණු පොතේ  මිතුරන්  ලබා දුන් පුදුමයනම් හරිම අපූරුයි – පුෂ්පා රම්‍යානිට උපන්දිනයට ලැබුණු අපූරු තෑග්ග – Photos සහිතයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

පුෂ්පා රම්‍යානි නම කියූ සැනින් ඔබ දන්නා චරිතයක්.

බොහෝ දෙනා සමඟ සුහදව කටයුතු කරන හෙද නිළධාරිනියක්.

අද ඇයගේ උපන් දිනය.

ඇය තම දෙමාපියන් වෙනුවෙන් ආදරණීය කවි පෙළක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණේ මේ ආකාරයටයි.

ජනවාරි 26……
වැටෙන විට නැගිටින්නට
හඩන විට සිනාසෙන්නට
රිදෙන තැන් සනසන්නට
සිටියේ මට ඔබම පමණයි
මා උපන්දින
ඔබ සතුටු වූ අයුරු
දොඩමලුව පවසනයුරු
සිහියට නැගෙයි අද දින…
ජීවත්ව නැතිමුත් ඔබ
පෙව් කිරි වල සෙනෙහස
තියෙයි ජීවය පුරාම
සත්තයි මියෙනතුරා මාද….

ඒ වගේම තමා ලැබුණු සුබ පැතුම් අතරේ මුහුණු පොත හරහා දැන හඳුනා ගත් මිතුරු මිතුරියන් ඇයව සොයා ගෙන රෝහලට ඇවිත්..

මේ ඒ ගැන ඇය තැබූ සටහන

මුහුණු පොතේ මිතුරන් ලබා දුන් පුදුමයනම් හරිම අපූරුයි .
Sheron Perera , Sanjuka Maduranga , Niluka Priyangani එකපාරටම හදිසි අනතුරු අංශයට ආවා. ඇවිත් තෑගි ගොඩක් එක්ක මට සුබ පැතුවා .
සංජුක දළදා මාලිගාවෙන් ගෙනාපු පිරිත් නූල ගැට ගැසුවා.
ශෙරොන් මගේ රුව සහිත මතක සටහනක් එක් කරා.
නිලූකා ප්‍රියන්ගනී ලස්සන මල් කලබක් එක් කරා.
මේ සැම පිටිපස විශාල මිතුරු, මිතුරියන් පිරිසක් බෝහෝ කාලයක් එකතුවී මේ දෙය සැලසුම් කරා කියලා දැනගත් විට දැනුනෙ සතුටක්.
Chamini Abewickrama, Malinda Madusanka ,Nipun, Renu Renu, Shasi Wijewardena, Surangi Karunarathna ,Tharanga , Dinu, පිළිමතලාවේ හේෂාන් , මාලි මාලි, himal Edirisinghe යන මිතුරු මිතුරියන්ට හදවතින් ස්තූතියි පිරිනමමි.
මුහුණු පොතේ ඔබ සැමටත් බොහොම 🙏 ස්තුති
🙏 ස්තුතිය ඔබේ ආදරයට

එහි ඡායාරූප කිහිපයක් පහතින්

 

 

 

 

 

 

 

 

ShareTweetSendShare

Related Posts

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
15
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
3
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
9
ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos
Gossip Mania

ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos

2021-03-04
6
මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන
Gossip Mania

මම තාම පණපිටින් – මියගිය බවට පලවන ප්‍රසන්නජිත් මුහුණු පොතේ තැබූ සටහන

2021-03-04
16
නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
25
Next Post
නවීන් දිසානායක තනතුරු වලින් ඉවත් වෙයි

නවීන් දිසානායක තනතුරු වලින් ඉවත් වෙයි

අද කාලගුණය

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

Discussion about this post

MORE LOCAL NEWS

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
1

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
4

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
0
4

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන...

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
0
7

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය සටහන් කරමින් 2020 වසරේදී පමණක් වත්මන්...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk