• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:01 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මිරිස්සේ කොකනට් හිල් නැවතත් දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත වෙයි

2021-01-06 ‍| 7:15 pm
මිරිස්සේ කොකනට් හිල් නැවතත් දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත වෙයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

කොන්ක්‍රීට් කම්බි කණු ගැසීමක් සමග රටේම අවධානය යොමුවූ මිරිස්සේ කොකනට් හිල් නැවතත් දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ප්‍රකාශ කළේ මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමට අවසර ලබානොදීමට එහිදී තීරණය කර තිබෙනවා.

මෙම භූමිය බොහෝ කාලයක සිට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ශනයට ලක්වූ ස්ථානයක්.

මෙහි කොන්ක්‍රීට් කණු සවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහක්ද ඇතිවුණා.

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ මෙම ඉඩම ශ්‍රී ලාංකිකයෙකුට සහ විදේශිකයෙකුට අයත් බවටයි.

එහි පර්චස් 400 ක් පමණ පවතින අතර, ඉන් පර්චස් 80 ක අයිතිය පවතින්නේ විදේශිකයා සතුවයි. අනෙක් පර්චස් 320 මෙරට පුද්ගලයා සතු වනවා.

අදාළ භූමියේ කොන්ක්‍රීට් කණු සවි කිරීමට මෙරට පුද්ගලයා කටයුතු කර ඇති බවයි අනාවරණ වූයේ.

ShareTweetSendShare

Related Posts

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
Local

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
3
විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්
Local

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
6
තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි
Local

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
5
දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට
Local

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
4
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි
Local

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
4
ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු
Local

බොහෝ ප්‍රදේශවලට අද වැසි රහිත කාලගුණයක්

2021-03-02
3
Next Post
එංගලන්ත කණ්ඩායමේ කොරෝනා ආසාදනය වී ඇත්තේ මොයින් අලිට පමණයි

එංගලන්ත කණ්ඩායමේ කොරෝනා ආසාදනය වී ඇත්තේ මොයින් අලිට පමණයි

රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට පියවර -අජිත් නිවාඩ් කබ්රාල්

රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට පියවර -අජිත් නිවාඩ් කබ්රාල්

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
6

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk