• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 2:57 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මිනිසාට බෝ වන කුරුළු උණ විශේෂයක් රුසියාවෙන්

2021-02-23 ‍| 12:30 pm
මිනිසාට බෝ වන කුරුළු උණ විශේෂයක් රුසියාවෙන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

එච්.ෆයිව් – එන් එයිට් වර්ගයේ කුරුළු උණ වෛරස් ප්‍රභේදය කුකුළු ගොවිපොලකින් මිනිසුන්ට ආසාදනය වීමේ පුවතක් රුසියාවෙන් වාර්තා වනවා.

පසුගිය දෙසැම්බරයේ සිට එරටින් කුරුළු උණ රෝගය වාර්තා වී ඇති අතර, මේ වනවිට ආසාදිත පුද්ගලයන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට පාරිභෝගික සෞඛ්‍ය නියාමන අධිකාරියේ ප්‍රකාශිකාවක සඳහන් කළා.

කුරුළු උණ වෛරස් ප්‍රභේද මීට පෙර මිනිසුන්ට ආසාදනය වීමේ සිද්ධීන් වාර්තා වුව ද, එච්.ෆයිව් – එන් එයිට් වර්ගයේ ප්‍රභේදය මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, පරීක්ෂාවන් ද ඉහළ නංවා ඇති බව රුසියානු බලධාරින් අවධාරණය කළා.

ShareTweetSendShare

Related Posts

සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා
International

සිරියාවේ ජනාධිපතිට සහ ඔහුගේ බිරිඳට කොරෝනා

2021-03-08
3
ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල
International

ගිනී රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවක් – 17ක් මරුට 500කට තුවාල

2021-03-08
3
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට සංක්‍රමණික නීතිය සංශෝධනයට සැරසෙයි
International

ජෝ බයිඩන් ඉදිරිපත් කළ කොවිඩ් සහන සැලැස්මට අනුමැතිය

2021-03-07
3
මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්
International

මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්

2021-03-07
14
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
16
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
6
Next Post
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
4

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk