• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 7:34 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය පෙරලේ.

2020-08-10 ‍| 4:23 am
kanaka-herath
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තව දින කිහිපයකින් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ බලය සභාපතිකම පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නවා.
ඒ සඳහා අවශ්‍ය බහුතරය සහ අවශ්‍ය නිතී මේ වන විටත් සම්පාදනය වි තිබෙනවා.
මාවනැල්ල ජනතාවට එය සුභ ආරච්යක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙවර පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ වැඩි ජන්ද ප‍්‍රමාණයක් ලබා ගත්
එම පක්ෂයේ කණ්ඩායම් නායක කනක හේරත් මහතා හෙම්මාතගමදි පැවසිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසිය.

ඒ වාගේම 2020 පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය විජයග‍්‍රහණය කරන්නට අපි වටා එකතු වුනු සියලූ දෙනාට මම සුභ පතනවා.
එමෙන්ම මාවනැල්ල ආසනය ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගෙන වැඩි ජන්ද 15000 කට වඩා වැඩි ජන්ද ප‍්‍රමාණයකින් අපි ජය ගත්තා.

බොහෝ දෙනෙකු හිතුවේ එජාපය සමගි ජන බලවේගයට යට වි තිබු මෙම බලකොටුව කිසි දිනක වෙනත් පක්ෂයකට ජය ගන්න බැරි වෙයි කියලා.
අද වෙන කොට ඒ මතය පරාජයට පත් කරමින් ඒ දුරු මත පරදවමින් අපි ජය ගෙන තියෙනවා ලංකාවේ තුනෙන් දෙකේ බහුතරය අපි ලබා ගෙන තිබෙනවා.
ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම අපිට ක‍්‍රියාත්මක කිරිම පහසුවක් වි තිබෙනවා.

පක්ෂ පාට ආගම් භේදයකින් තොරව සියලු දෙනාම මේ විජයග‍්‍රහණය වෙනුවෙන් පෙළ ගැසුනා.
අපි ඉදිරියටත් පොදුජන පෙරමුණ ලෙස කණ්ඩායමක් වශයෙන් මේ ප‍්‍රදේශ ඒ වාගේම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාවට සේවය කරන්න බැදි සිටිනවා.
ඒ වාගේම මාවනැල්ලේ තිබෙන අඩුපාඩු සියල්ලම අපිට හැකි පමණින් මේ අවුරුදු කිහිපයේදි අපි සකස් කරලා ජනතාවට දකින්න පුළුවන් විශ්වාසයක් රජය කෙරෙහි ඇති වෙන සංවර්ධනයකට අපි මුල පුරනවා යැයිද පැවසිය.

ShareTweetSendShare

Related Posts

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
60
චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
16
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
9
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
24
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
27
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
32
Next Post
wajira-unp

එජාප නායකත්වය මට ඕන - වජිර

lalkantha-jvp-new-leader

ජවිපෙ නායකත්වය ලාල්කාන්තට දෙන්නැයි ඉල්ලීම්.

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
14

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
29

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
33

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
37

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk