• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 11:58 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මහ කන්නයේ වී මිලදී ගැනේ

2021-02-12 ‍| 9:22 am
මහ කන්නයේ වී මිලදී ගැනේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

2020 – 2021 වර්ෂයට අදාළ මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.

ගොවීන්ට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද තෙතමනය සහිත වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මෙම මහ කන්නයේදී එලෙසම ක්‍රියාත්මක කරනු ලබන බව ද පෙන්වා දෙනවා.

ඒ අනුව සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා ගෙවන මුදල් රුපියල් 2 කින් ඉහළ දැමීමට ද මෙම කන්නයේ සිට පියවරගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ වී අලෙවි මණ්ඩලය හරහා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට නියමිත අතර මේ සඳහා මහ භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 16,655ක් වේ.

උපරිම තෙතමනය සියයට 14ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු කීරි සම්බා සහ සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52ක් ද, එම ප්‍රමිතියෙන් යුත් නාඩු ඇතුළු අනෙකුත් වර්ගවල වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක මුදලක් ද ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

තෙතමනය සියයට 14 ඉක්මවන හා සියයට 22 හෝ ඊට අඩු සම්බා සහ කීරි සම්බාවල වී කිලෝවක් සඳහා රුපියල් 46 ක් ද, එම ප්‍රමිතියේම නාඩු ඇතුළු අනෙකුත් වී වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 44 ක මුදලක් ද ලබාදීමට නියමිතය.

මෙම වී මිලදී ගැනීමේ වැඩසටහන මහ කන්නය සඳහා ද පෙර පරිදිම ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා පළමු පියවර ලෙස රුපියල් මිලියන 2,000 ක් මහ භාණ්ඩාගාරය විසින් මේ වනවිටත් ලබා දී තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28
1
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා
Local

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
2
පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි
Local

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
4
මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි
Local

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
1
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
3
Next Post
LPL ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් සහතිකයක්

LPL නියාමනයට කමිටුවක් - ක්‍රීඩා ඇමති නාමල් කියයි

හැකියාවක් නැතුව ආවොත් සිරුර පාවිච්චි කරන්න වෙනවා – හර්ෂිකා රත්නායක

හැකියාවක් නැතුව ආවොත් සිරුර පාවිච්චි කරන්න වෙනවා - හර්ෂිකා රත්නායක

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28
0
1

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
4

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
4

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
17
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk