කොට්ටාව, මහරගම මාර්ගයේ මහල්වරාව ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක්, කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
බරපතළ තුවාල ලැබු පැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්