• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 3:55 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මහර බන්ධනාගාර අධිකාරී ඇතුළු 15කට ස්ථාන මාරු

2021-01-09 ‍| 8:21 am
මහර බන්ධනාගාර අධිකාරී ඇතුළු 15කට ස්ථාන මාරු
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාර අධිකාරීවරයා ඇතුලු බන්ධනාගාර 15 ක උසස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරීවරයා මාරු කර ඇත්තේ බන්ධනාගාර පුහුණු පාසල වෙතටයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරය ,කොළඹ රිමාන්ඞ් , අගුණුකොලපැලැස්ස ,ගාල්ල ඇතුලු බන්ධනාගාර 15 ක උසස් නිලධාරීන් මෙලෙස මාරු කර ඇති බවයි.

සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කෙරුණු බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය ඊයේ වූයේ පසුගිය නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් මියගිය බන්ධනාගාර රැඳවියන් 11 දෙනාගේම මරණවලට හේතුව වෙඩි වැදීම් බවයි.

ShareTweetSendShare

Related Posts

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
3
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
3
ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා
Local

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
3
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට විවෘතයි
Local

ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

2021-03-06
15
Next Post
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ - විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි

ගව රෝගය දිස්ත්‍රික්ක 14 කට පැතිරෙයි

Discussion about this post

MORE LOCAL NEWS

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
3

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
0
3

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට...

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
0
3

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇති අතර...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
6
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk