ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දි ජයග්‍රාහි සංකේතය පොහොට්ටුව බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර  වත්තේගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්