පසුගිය අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපට අතුරින් වැඩි කතාබහකට ලක්වුනු චිත්‍රපටයක් තමයි “හුස්ම”. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ගැන විශේෂයෙන්ම Social media ඇතුලේ ලොකු කතාබහක් ඇතිවුනා. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි එක්ක මේ චිත්‍රපටයේ රංගනයේ යෙදුනේ චමත්කා ලක්මිණි. ඇය මේ චිත්‍රපටයේ රඟපෑ චරිතය අභියෝගාත්මක එකක් බවයි බොහෝ දෙනෙක් පවසන්නෙ. විශේෂයෙන් ලංකාව වගේ රටක ඒ විදිහේ චරිතයක් කරන්න “බය නැති කෙනෙක්” වෙන්න ඕන කියලයි ක්ෂේත්‍රයේ අය කතා වුනේ.

චමත්කාගේ පෞද්ගලික ජීවිතේ මේ දවස් වල ඇය කාර්‍යබහුල කෙනෙක්. හේතුව චමත්කා ඇගේ පළවැනි දරු ප්‍රසූතියට සූදානම් වනවා. මේ වෙනකොට ඇය මවක් වෙලා . ඇයගේ සහ දරුවාගේ චායාරුප තවම මාධ්‍යට එක කර නැ . ඒ අතරවාරයේ ඇය ගැබිණියක් විදිහට කළ Photo shoot එකක් Social media වල Share වනවා. මේ පින්තූර ගත්තේ චායාරූප ශිල්පී Ruki Grassberry විසින්. ඇගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා Chathuranga Liyanage. Nawodi Wedikkara Attanayake චමත්කාගේ ඇඳුම් විලාසිතාව සකස් කරලා තිබුනා. මව් පදවිය ලැබූ රංගන ශිල්පිනි චමත්කා ලක්මිණිට gossip mania.lk වෙතින් උණුසුම් සුබපැතුම්.

මෙන්න බලන්න තවත් පුවත්