මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබෙනවා.
භූ විද්‍යා සමීක්ණෂ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ යි.අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වූ බවයි.
එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවත් ඒ මහතා පවසනවා.
මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ගම්මානය ආශ්‍රිතව භූ චලනයන් ඇතිව තිබෙනවා.
Discussion about this post