• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 4:22 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

භාතිය – සන්තුෂ් නිසා සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි

2021-02-24 ‍| 6:28 am
භාතිය – සන්තුෂ් නිසා සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත යොමුකර තිබෙන බව වාර්තා වනවා.

මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබෙන්නේ සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, රෝහණ වීරසිංහ මහතා විසින් තනුව හා සංගීතය නිර්මාණය කළ ගීතයක් භාතිය ජයකොඩි මහතා සහ සන්තුෂ් වීරමන් මහතා විසින් අනවසරයෙන් වාණිජ්‍ය කටයුත්තක් සඳහා භාවිතා කිරීමයි.

විශේෂත්වය වන්නේ භාතිය ජයකොඩි මහතාද ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමයි.

අදාල ගීතය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී භාතිය-සන්තුෂ් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇති නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බවත් විවිධ අන්දමින් හෙට්ටු කිරීමට උත්සාහ දරන බවත් අදාල ලිප‍ියේ සඳහන්.

සංගීත ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂක මණ්ඩලයම නියෝජනය කරන කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමක් සිදු වන්නේ නම් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

රජ පවුලෙන් සිදු වූ හිරිහැර ගැන මේගන් හෙලිකළ දේ මෙන්න
Gossip Mania

රජ පවුලෙන් සිදු වූ හිරිහැර ගැන මේගන් හෙලිකළ දේ මෙන්න

2021-03-08
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි
Gossip Mania

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
හිමාලි පූල් එකේ ගත්ත ලස්සන ඡායාරූප එකතුවක් – Photos
Gossip Mania

හිමාලි පූල් එකේ ගත්ත ලස්සන ඡායාරූප එකතුවක් – Photos

2021-03-08
5
සංගීත් යළි විවාහ වෙයි? – Photos
Gossip Mania

සංගීත් යළි විවාහ වෙයි? – Photos

2021-03-08
4
සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?
Local

සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ව්‍යාජ පණිවුඩය ගැන දැනුවත් ද?

2021-03-08
6
චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි
Gossip Mania

චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි

2021-03-07
2
Next Post
හෙට සිට දුම්රිය ධාවනය වෙන්නෙ මෙහමයි

දුම්රිය නිදන මැදිරි වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

නටන්න නැතුව ඉන්න එක නම් හරිම අමාරුයි – හිමාලි සිරිවර්ධන

නටන්න නැතුව ඉන්න එක නම් හරිම අමාරුයි - හිමාලි සිරිවර්ධන

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
5

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
6

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk