සිංහල බෞද්ධ ජනතාව වැඩි වශයෙන් වාසය කරන වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරයට තමන් වැනි අන්‍යාගමිකයෙකු පත් කර ගැනීමෙන් වත්මන් ආණ්ඩුව සියලු ජාතීන්ට සමානව සළකන අයුරු, සියල්ලන්ටම සන්නිවේදනය කර ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

කුරුණෑගල නගර ශාලාවේ ඊයේ(08) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්