බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 44දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ මෙම රැදවියන්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලදී මොවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
ඒ අනුව මේ වන විට බන්ධනාගාර වලින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගියා.
Discussion about this post