දකුණු ඉන්දීය සුපිරි නළු විජේ රඟන අලුත්ම චිත්‍රපටය එළැඹෙන ඔක්තෝබර් 25 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ‘බිගිල්’ නම් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කර තිබුණ අතර, එය මේ වනවිට නරඹා ඇති පිරිස මිලියන 3කට ආසන්න වී තිබේ.

මෙම ප්‍රචාරක පටය යූ ටියුබ් ජාලයට එක්කොට පැය 24ක් ගෙවෙද්දි මිලියන 2ක පිරිසක් නරඹා තිබුණ අතර, එය වාර්තාවක් ලෙස සටහන් වී තිබේ. ඒ සුළු කාලයකදී වැඩිම පිරිසක් නැරඹු ප්‍රචාරක පටය ලෙසිනි. මෙම චිත්‍රපටය ඉන්දීය පාපන්දු ක්‍රීඩිකාවක් පිරිසක් ජාත්‍යන්තරයේදී තරග කරන කතාවක් ඇතුළත්ව තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්