• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 11:25 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

බැසිල් රාජපක්ෂ ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

2020-11-15 ‍| 9:35 am
බැසිල් රාජපක්ෂ ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා
0
SHARES
38
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෙන්නප්පුව තබ්බෝව කොස්වත්ත, බෝතලේගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගි වෙමින්.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.

“පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනා පැහැදිලිව පිළිගන්නවා බැසිල් රාජපක්ෂ මහතා රටටම අවශ්‍ය නායකයෙක් කියලා. එතුමගේ තියෙන දැනුම, අත්දැකීම්, ක්‍රියාශීලී දායකත්වය, දේශීය හා විදේශීය වශයෙන් තියෙන සම්බන්ධතා උපයෝගී කොටගෙන ආර්ථිකය, ජන ජීවිත දියුණු කිරීමට වගේම, රට හදන්න එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන තැන තමා පසුපෙළ වගේම අපි සියලු දෙනාම ඉන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයතු ඉතාමත් හොඳින් කරගෙන යනවා. එම පරික්ෂණ කටයුතු හොඳින් කරගෙන යනවා කියලා අපේ කාදිනල් හිමිපාණන් පවා පිළිගෙන තිබෙනවා. කොමිෂන් වාර්තාව ලබාදුන්න ගමන් ඒ සඳහා නිත්‍යානුකූල පියවර ගැනීමට තමා අපි ආණ්ඩුවක් වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ.

කොවිඩ් 19 වැඩිවෙනකෙට ජනතාව ආරක්ෂා කර ගැනීමට පහසුවෙන් හා අඩු වියදමකින් කරන්න පුළුවන් දේ තමා ඇන්ටිජන් කට්ටල ගෙන්නලා ජනතාව පරීක්ෂා කරන එක. එමගින් කොවිඩ් 19 ට ගොදුරු වෙලාද නැතිද කියලා බලන එක. එවැනි පහසු ක්‍රමයකට බලන්න තියෙන උපකරණ ගේන එකට ඇයි විපක්ෂය විරුද්ධ වෙන්නෙ. විපක්ෂයට පැහැදිලිව ඕනේ වෙලා තියෙන්නෙ කොවිඩ් වැඩි වෙලා, මිනිස්සු මැරිලා, ආර්ථිකය විනාශ වෙලා, කඩවල් වැහිලා තියෙනවට. එමගින් විපක්ෂයට බලයට එන්න පුළුවන් වෙයි කියලා තමා බලාපොරොත්තු වෙන්නෙ. එහෙම නැතිව රටක් විදිහට හිතලා, ආර්ථිකය ගැන හිතලා, ජනතාව ගැන හිතලා කටයුතු කරන්නෙ නැහැ. මොකද මේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියෙන්නෙ ඔක්තෝබර් මාසයේ. ඒක අනුමත කරපු ගමන් ඉතා ඉක්මනින් ලංකාවට ගේන්න ඕනේ. එහෙම කළොත් තමා රටේ ජනතාව බේරගන්න පුළුවන්. ඒකට බාධා කරන එක තමා එයාලා කරන්නේ. පැහැදිලිව කියන්න ඕනේ සමහර ඖෂධ සමගාම් තමා එයාලා පිටිපස්සේ ඉන්නේ.”

 

ShareTweetSendShare

Related Posts

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
17
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
6
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
32
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය
Breaking News

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
153
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

දින 05ක් තුල රිය අනතුරු වලින් ජිවිත හානි 52ක් : බීමත් රියැදුරන් 1800 කට අධික පිරිසක් අත්අඩංගුවට

2021-04-18
10
Next Post
නිරෝධායන නීති කඩ කළ 20ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ 20ක් අත්අඩංගුවට

හුදෙකළා ප්‍රදේශවලත් BOI සහ EDB කර්මාන්ත ශාලා, අධිකරණ, අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන පවත්වාගෙන යා හැකිය

හුදෙකළා ප්‍රදේශවලත් BOI සහ EDB කර්මාන්ත ශාලා, අධිකරණ, අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන පවත්වාගෙන යා හැකිය

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
17

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
6

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
32

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
40
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk