• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 10:39 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

බ්‍රිතාන්‍ය වසා දැමීම පෙබරවාරි දක්වා දීර්ඝ කෙරේ

2021-01-05 ‍| 2:47 pm
බ්‍රිතාන්‍ය වසා දැමීම පෙබරවාරි දක්වා දීර්ඝ කෙරේ
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්වය හමුවේ එංගලන්තය තුළ සිදුකළ වසා දැමීම් පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා දීර්ඝ කර තිබෙනවා.

අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ සියලු පාසල් සහ විද්‍යාල අද සිට වසා තැබෙන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් එළඹෙන සතිය ඉතා අවදානම් බවයි.

ගතවූ පැය 24 බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 58,784 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 27 ලක්ෂ 13,563 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව අටකෝටි 60 ලක්ෂ 78,700 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 18 ලක්ෂ 59,756ක් ලෙසයි.

ShareTweetSendShare

Related Posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Breaking News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-09
107
තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)
Breaking News

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

2021-04-02
36
සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්
Breaking News

සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්

2021-03-29
34
පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි
Breaking News

පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

2021-03-20
14
අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)
Breaking News

අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)

2021-03-19
10
කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා
Breaking News

කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා

2021-03-19
12
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව සිටි තවත් 445ක් සුවය ලබයි

ඇමති වාසුදේව උපන්දිනය සැමරූ හැටි – Photos

ඇමති වාසුදේව උපන්දිනය සැමරූ හැටි - Photos

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
15

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
4

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
26

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
38
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk