බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබෙනවා.
වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇතිඅතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
Discussion about this post