බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳුදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
“ඊයේ මම ගියා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් හමුවන්න. අපි සාකච්ඡා කළා. ඒ කරුණු සියල්ලක්ම සලකා බලලා අපි සඳුදා ප්‍රකාශයට පත්කරනවා මොකක්ද කරන්නේ කියලා,”
Discussion about this post