සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් එක්සත් ජනපද ජනාධිපති වීමේ අපේක්ෂාව අත්හිටුවා තිබෙනවා.

78 හැවිරිදි සැන්ඩර්ස් මහතා අද (08) උදෑසන පැවති මාණ්ඩලික සම්මන්ත්‍රණයකදී සිය තීරණය ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වීමෙන් පසු ජෝ බිඩෙන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් නාමයෝජනා ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්