බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හඳුනා ගත් නව ආසාදිතයින් 8 දෙනාම නේවාසික රැඳවියන් වන අතර මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4855 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සුවය ලැබූ බන්ධනාගාර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4663 ක් වන අතර රැඳවියන් සිටින්නේ 233දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි
Discussion about this post