• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 7:01 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

බන්ධනාගාරවල ආරක්ෂාවට යළිත් STF

2021-02-11 ‍| 8:25 am
STF කඳවුරු තුනක් හුදකලා කරයි – STF සාමාජිකයන් 56ක් ඇතුළුව පොලිසියේ 183කට කොවිඩ් ආසාදිතයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මූලික අදියරේදී බන්ධනාගාර කිහිපයක පමණක් විශේෂ කාර්යය බළකා නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකරන බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා කියා සිටියේ කොවිඩ් තත්ත්වය මත බන්ධනාගාර පරීක්ෂාකිරීම්වලින් තාවකාලිකව ඈත්ව සිටි පොලිස් විශේෂ කාර්යය බළකාය නැවත කොළඹ වැලිකඩ බන්ධානාගරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන තුනට නැවත ස්ථාපිත කළ බවයි.

ඒ අනුව බන්ධනාගාර තුළ සිරකරුවන් සෝදිසි කිරීම සහ නිලධාරීන් සොදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය අද සිට ක්‍රියාත්මක වෙනවා.

ShareTweetSendShare

Related Posts

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්
Local

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
4
සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට
Local

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
11
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
4
දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී
Local

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
9
හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට
Local

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
3
රජයෙන් දිපු කොරෝනා සහනය හිසේ අමාරුවට බාම් ගානවා වගේ – පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය
Local

රජයෙන් දිපු කොරෝනා සහනය හිසේ අමාරුවට බාම් ගානවා වගේ – පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලය

2021-02-25
7
Next Post
ශනුගේ නවතම හැඩවැඩ – Photos

ශනුගේ නවතම හැඩවැඩ - Photos

ජපානය සහ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගීතාව දියුණු කිරීම සඳහා එකඟතාව

ජපානය සහ ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගීතාව දියුණු කිරීම සඳහා එකඟතාව

Discussion about this post

MORE LOCAL NEWS

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු...

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
0
9

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත...

හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
0
3

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk