පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 31ක් .
මේ නිසා එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව කටයුතු කර ඇත.
පසුගිය පළමුවන දා PCR පරීක්ෂණ සිදුකර ඇති අතර අද (03) එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබෙනවා.
මෙලස කොස්කොටේ ජනපදයට සංචරණ සිමා යොදා ඇත්තේ එම ගම්මානයෙන් වයිරසය පිට ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහායි.
Discussion about this post